
Monetize Telegram Mini App with Telega.io
Connect your app, set CPM, and watch your revenue grow!
Start monetizing
22.7

Advertising on the Telegram channel «හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel»
5.0
Education
Language:
Sinhala
641
2
හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊ 🎓 Motivational articles 🎓 Study tips 🎓 Exam tricks 🎓 Psychology 🎓 Mind relaxing අභිප්‍රේරණය ලේ වලටම 😌👊❤️ Owner :- Extra Bot :- Since: 2022/03/23
Share
Add to favorite
Channel temporarily not accepting requests
Choose another channel from recommendations or get a tailored list within your budget using AI
AI Channel Picker
Recent Channel Posts
imageImage preview is unavailable
🛡ස්තූති කරන්න ,
💎වැසුනු දොරවල් වලට
💎ඔබව දමා ගිය අයට
💎ඔබේ මාර්ගයේ හමුවුණු බාදක වලට
මන්ද ඔබව නිවැරදි මාර්ගයට යොමු කරන්නේ ඔවුන්ගේ බලපෑම නිසාවෙනි🎃
Good lucK✅
3311
10:59
03.08.2025
imageImage preview is unavailable
අඳුර නොපවතී නම් නුඹට ආලෝකය හැඳිනිය නොහැකිය......
ඉතින්,
අඳුර පැවතුනාවේ....
නුඹ ආලෝකය තෝරා ගන්න....
-YeMe-
3311
14:47
03.08.2025
imageImage preview is unavailable
දිනන්න පුලුවන් කියන විශ්වාසය තියෙන මිනිස්සු
අදම නැතත් ළගදීම දිනනවා💪
විශ්වාසයෙන් යුතුව ඔබේ ඉලක්කය කරා යන්න✊
සාර්තකත්වය ඔබව සොයාගෙන ඒවි..✋
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
2965
21:00
03.08.2025
imageImage preview is unavailable
පහු වෙලා ආපු අය ඔයාව එපා කියලා දුන්නු ආදරේ අරන් ගියාට,
ඉපදුණු දවසෙ ඉඳන් මඳි නොකියන්න දුන්නු ඒ වෙනස් නොවන ආදරේ.......
පහු වෙලා ආපු අය නොදැනෙන්න හිත රිද්දුවට,
ඉපදුණු දවසෙ ඉඳන් වචනෙකින්වත් හිත නොරිද්දපු ඒ ආදරේ.....
පහු වෙලා ආපු අය තරම් ඔයාට වටින්නේ නැති උනාට,
ඔයාව මුළු ජිවිතේම කර ගත්ත ඒ ආදරේ.......
අප්පච්චි හැර වෙන කව්රුවත් දුන්නේ නෑ ඔයාට,
ඒ වගේ ආදරේ......
කව්රු ඔයාව ප්‍රතික්ෂේප කලත් හිතින් වැටෙන්න එපා. කව්රු නැතත් ඔයාගේ අප්පච්චි ඔයා ගාව ඉන්නවා. ජිවත් වෙලා හිටියත් නැතත් අප්පච්චිගේ ආශීර්වාදේ හැමදාම ඔයාට තියනවා.
වැටෙන හැම වාරෙකම මතක් කර ගන්න මේ මනුස්සයා ඔයා ගැන තියන් ඉන්න බලාපොරොත්තු කොයිතරම් ලොකු ද කියලා. ඒ සිතිවිල්ලම ඇති වෙයි ඔයාට, වැටුණු තැනින් නැගිටලා ඉස්සරහටම යන්න....
-YeMe-
(යෙනුලි මෙතින්යා)
2948
03:40
04.08.2025
imageImage preview is unavailable
ප්‍රේමයක් කොයින්ද - ඇගේ ප්‍රේමය පරදන
රුධිරය කොයින්ද - තවකෙකුට කිරට හරවන
හදවතක් කොයින්ද - එතරම්ම දුකට උණු වන
ඇය සිහි වීම මඳි ද - ජයගන්න මුළු දිවියම
-YeMe-
(යෙනුලි මෙතින්යා )
2661
12:09
04.08.2025
🔮E N E R G I A 🔮
- ඔබ කන ආහාර🥙
- ඔබ පිවිසෙන ස්ථාන 🌴
- ඔබ සවන් දෙන සංගීතය🎼
- ඔබ සමඟ සිටින අය🫂
- ඔබ ඉගෙනගන්න විශයන්📚
- ඔබ සතුව ඇති විනෝදාoශ🪻
මේ සෑම දෙයක්ම ඔබට ශක්තියක් , හොදින් ඒ දේවල් ඔබ වෙනුවෙන් ගෙන ශක්තිමත් වෙන්න...*♥️💐✨
2400
15:09
04.08.2025
ජීවිතය යනු දෙවියන්ගෙන් අපට ලැබුණු වටිනම දේ 💫 එය වඩාත් පුදුම සහගත විභාගයක් වන අතර, සෑම කෙනෙකුටම වෙනස් ප්‍රශ්න එහි ඇති බව එකිනෙකා නොදනී , අනෙක් අය තවත් කෙනෙක්ගෙන් පිටපත් කිරීමට උත්සාහ කරන නිසා බොහෝ අය එය අසමත් වේ...🥀
1585
20:26
04.08.2025
imageImage preview is unavailable
*
ජීවත් වෙද්දී , අපට ගැටලු නොතිබුණි නම්, අපි ශක්තිය ඉගෙනගන්නේ නැත...*🤷🏻♀️ *හීනවෙනුවෙන් , අපට අරගල නොමැති නම්, අපි කිසි විටෙකත් ඔරොත්තු දීමේ හැකියාව ඉගෙන ගන්නේ නැත* ✊ *අපට ප්‍රමාදයන් නොතිබුණි නම්, අපි කිසි විටෙකත් ඉවසන්න පුරුදු වන්නේද නැත.* *අප බලාපොරොත්තු රහිතව නොසිටින්නේ නම්, අපි කිසි විටෙකත් ඇදහිල්ලද ඉගෙන ගන්නේ නැත...*✨ *තවද , අපට දුක් වේදනා නොමැති නම්, අපි කිසි විටෙකත් අනුකම්පාව ඉගෙන ගන්නේ නැත*😊!ඉතින් මගේ ළමයෝ , ජීවිතය කියන්න්නේ මේ හැමදේම ඉගෙනගන්න ගමන් ඉස්සරහට යන්නෝනි ලස්සන ගමනක්...💐♥️✨ #shine
1495
21:34
04.08.2025
Jood Morning 😁
කෝ ළමායි කොහොමද ? ඔයාලා , හොදින් ඉන්නෝ නේද 😍❤🩹#shine
1529
21:36
04.08.2025
imageImage preview is unavailable
මලක් පිපී සුවඳ බෙදන කල ලොවකට - මලට ඇදෙන බඹරෙක් .....
එ මල පරව ගිය කල ඇත සවියට - බඹරු නොවේ නටුවක්....
ජීවිතය ජය ගැනීමට යන්නා වූ ගමනේදී තරුණියකට එන්නා වූ අභියෝග මෙපමණක් යයි පැවසිය නොහැක.එහිදී නුඹට සැබෑ සවියක් වන්නේ ජීවිතය අතරමගදී යමක් අපේක්ෂාවෙන් නුඹ සොයා එන අය නොව නුඹේ මවත් පියාත් ය. අවසානයේ නුඹ ජීවිතය වරද්ද ගත් විට ඉතිරි වන්නේ ද ඔවුන් පමණි.
-YeMe-
(යෙනුලි)
1151
03:29
05.08.2025
close
New items
Selected
0
channels for:$0.00
Subscribers:
0
Views:
lock_outline
Add to CartBuy for:$0.00
Комментарий