
Monetize Telegram Mini App with Telega.io
Connect your app, set CPM, and watch your revenue grow!
Start monetizing
17.4

Advertising on the Telegram channel «හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel»
5.0
Education
Language:
Sinhala
641
2
හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊ 🎓 Motivational articles 🎓 Study tips 🎓 Exam tricks 🎓 Psychology 🎓 Mind relaxing අභිප්‍රේරණය ලේ වලටම 😌👊❤️ Owner :- Extra Bot :- Since: 2022/03/23
Share
Add to favorite
Buy advertising in this channel
Placement Format:
keyboard_arrow_down
- 1/24
- 2/48
- 3/72
- Native
- 7 days
- Forwards
1 hour in the top / 24 hours in the feed
Quantity
%keyboard_arrow_down
- 1
- 2
- 3
- 4
- 5
- 8
- 10
- 15
Advertising publication cost
local_activity
$6.00$6.00local_mall
0.0%
Remaining at this price:0
Recent Channel Posts
කෙනෙක්ට හිතෙයි..
අපි මේ ගෙවන ජීවිතේ මොකක්ද කියලා...
ඇත්ත
ප්‍රශ්නාර්ථයක් ?
ඇත්තටම මොකක්ද මේ ජීවිතේ ...
අපි මේ ජීවිතේ ජීවත් කරවන්න කොච්චර නම් දේවල් කරනවද..
සමහරු නොවිදිනා දුක් විදිනවා..
සමහරු හොරකම් කරනවා..
සමහරු හිගමනේ යනවා..
මේ හැමදේම මොකටද?
ජීවත් වෙන්න..
සමහර මිනිස්සු ජීවිතේ දකින්නෙ
එපා කරපු තැනක් විදියට...
උන් මැරෙන්න ආසා කරනවා..
මොකද දුක් විදින්න තියන අකමැත්තට..
සමහරු ජීවිතේ දාලා යන්න ලෝබකම් කරනවා..
උන් ජීවිතේ උපරිම විදින හිංදා..
උන්ට රැස් කරගත්තු දේවල් දාලා යන්න ලෝබ හිංදා
මේ කොහොම වෙතත්
හැමදේම තියන උපරීම සැප සම්පත් විදින
කෙනාට උනත්
දුගී පැලේ අන්ත දුක් විදින කෙනාට උනත්
ජීවිතේ මොනම හරි මොහොතක් එනවා
දුක් විදින්න හෝ සැප විදින්න..
හැම වෙලාවකට දෛවය අපිට
හොදම දේ හිමි කරන්නෙ නෑ..
නමුත් සමහර උත්සාහ වන්ත මිනිස්සු
දෛවයට බම්බු ගහගන්න කියලා
අරමුණු හබාගෙන යනවා
උන්ට ඔය කේන්දරේ කියන්නෙ නිකම්ම් නිකන් කොල කෑල්ලක් විතරයි..
උන් දෛවය තඹ සතේකට මායිම් කරන්නෙ නෑ..
දෛවයේ ලියවිලා තියන විදියට හැමදේම
සිද්ධ වෙනවා කියලා හීන ලෝක වල ජීවත් වෙන උන් එකම තැන පල් වෙවී දුක් විදිනවා..
ඒත් ජීවිතේ තමන්ට ඕනි විදියට වෙනස් කරගත්තු එකා
දිනනවා..
දිනනවාම තමයි
උත්සාහ කරලා බලන්න
සාම්ප්‍රදායෙන් මිදිලා
ජීවිතේ දිනන්න කැපවෙන්න
උබට බැරි නෑ
අනිවාර්යයෙන්ම පුලුවන්
උබට ජය 💪
..නෙතූ සියඹලාපිටිය ✍️
@heenajayagamuofficial
3155
03:21
14.09.2025
imageImage preview is unavailable
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™
2982
08:24
14.09.2025
imageImage preview is unavailable
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™
2982
11:17
14.09.2025
imageImage preview is unavailable
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™
2850
15:12
14.09.2025
2025/09/14
❤️💑ආදරේ💑❤️
අත්දැකීම් නෑ හරිද☹️🙌
ඒත් කියවලා බලන්නකෝ😊
හරි එහෙනම් වැඩි වෙලා ගන්නැතුව පටන් ගන්නම්කෝ🙂🖐
ඇයි උබ ආදරේ❤️ කරන්නේ🙂❓💔
💫රැල්ලටද
💫කම්මැලිකමටද
💫හැමෝම කරන නිසා කොන් වෙයි කියලා තියෙන බයටද
නෑ බන් මේ එකක්වත් නෙමේ🙂🥀
මේ කාලා ඕවට ආසාවල් ඇති වෙනවා මන් හරි නේද☺️❓
ඔව් ඔව් මන් දන්නවා🙂
හරි එහෙනම් කෙලින්ම කතාවට බහිමුකෝ😌🙈
ක්ලාස් යන්ම දුන්න ෆෝන් එකෙන් එකෙන් නේ බන් ඌව/එකීව💑 උබ යාලු කරගත්තේ😂❓
ඔව් බන් ඔව් ඇත්ත කියපන් ඉතින්😂🙄
ඒත් උබේ අම්මයි තාත්තයි උබට උබේ ෆෝන් එක අරන් දුන්නේ මගුල් නටන්නද🙂❓
නෑ බන් ඉගෙන ගන්න නේද අරන් දුන්නේ🤨❓
ඒත් ඉතින් උබ ඔය ඉගෙන ගන්න විදියද🙂❓
දවසෙම උබ ඒකී/එකා එක්ක චැට් කරනවා🙂💔
ඒත් උබේ අම්මයි තාත්තයි දන්නේ ළමයා ඉගෙන ගනන්වා කියලා😒💔
කාවද බන් උබ ඔය රවට්ටන්නේ🤨❓
උබව මේ ලෝකෙට බිහි කරපු අම්මයි තාත්තවයි නේද🧐❓
උබ ඌව/එකීව දැකලවත් තියෙනවද😒❓බහුතරයක් නෑ නේ🙄
උබ ඌව/ඒකීව දැක්කේ ෆොටෝ එකකින් ඒත් උබේ මුලු ලෝකේම ඇහැටවත් දැකලා නැති ඌ/එකී👩❤️💋👨🙂
ඇස් දෙකට පේන්න ඉන්න උබේ අම්මවයි තාත්තවයි බැරිද උබේ ලෝකේ කර ගන්න ආ🤨❓
කොහෙවත් ඉන්න එකෙක්ව ඔලුවේ දාන් ඌ/එකී උබේ ඔලුව කාලා තියෙන්නේ බන්😒💔
සමහර විට උබව රවට්ටනවා වෙන්නත් පුලුවන් ඌ/එකී🧐❓
හරි උබ ඉස්සෙල්ලා මට කියපන් උඹට උඹ ගැන තීරන ගන්න අයිතියක් නෑ නේද😒❓මොකද උබ අරූගෙන්/අරකිට පිට යන්නෑ නේ😂❓
උබේ ආදරේ❤️ මහ ලොකුයි කියලා හිතාගෙනත් ඇති නේද.🙄❓
ඒ මත්තෙ හීන මාලිගා🏘 පොදි බැදං ඇති උඹ ඒකි/ඌ👩❤️💋👨 වෙනුවෙන් අනන්ත ගොං වැඩ බොලද වැඩ උඹ කරල ඇති නේ බං🤨❓
අම්මා🤱 කිරි කරල පොවපු ඒකිගේ/එකාගේ ලේ ටික හෙලවෙන්න තාත්තා බඩට නොකා ලස්සනට හදපු උඹේ අතපයයි කපාගෙන ඇති උඹ🙂❓
සරලවම කිව්වොත් කොහෙවත් ඉන්න එකෙක් ලොකු කරන් ඌ/ඒකි මත්තෙ මැරෙන්න හදල ඇති උඹ🙄❓
දවසකට හරි එහෙම කරා නේද බං😂❓
උඹ දන්නවද ඒකෙන් පිච්චිලා ගියෙ ගෙදර උන් දෙන්නගෙ පපුව කියල.🙂💔❓
නෑ නේද🤨❓
උඹට මැරෙන්න ඕනිමයි කියල හිතෙනවනම් ඌ/ඒකි👩❤️💋👨 මත්තෙනේ🙂🙌
ආදරේ කරන එක වැරැද්දක් කියලා නෙමේ මං කියන්නේ සීමාවක් තියා ගන්න කියලා🧐❌
උබ ඉස්සෙල්ලා ඉගෙන ඉදපන් බන් ඇටෙන් පොත්තෙන් ආපූ පලියට උබට හැම දෙයක්ම දරා ගන්න බෑ🤧❌
මොකද උබ තාමත් අර අහිංසකයෝ දෙන්නගේ හුරතලේට හැදුන එකා/එකී🙂💔
නිකමට මතක් කරපං උඹේ අහිංසක අම්මයි තාත්තයි👨👩👧👧 උඹ හින්ද විදින දුක.😣💔
අන්න එතකොට තේරෙයි උඹ මැරෙන්න ඕනි ඌ/ඒකි වෙනුවෙන් නෙවෙයි කියලා🙂🪄
ජීවත් වෙන්න ඕනි ඒ දෙන්න හින්ද කියලා😒💔
පහල රූපෙ ඉන්න තාත්තා ගෙ මූණ බලපං😣❓
අන්න ඒ උකුලෙ ඉන්න එකී/එකා👩❤️💋👨 වෙනුවට උඹව එතනට දාගනින්🙂❤️
අන්න එතකොට උඹට පේන රූපෙ මතක තියෙනකන් උඹ මෝඩයෙක් වෙන්නෙ නෑ බං.☹️❓💔
උඹේ ජීවිතේ අයිති උඹට නෙවේ🤨💔ඒ අහිංසකයො දෙන්නටයි උඹව අයිති🙂❤️
ඒ අහිංසකයො දෙන්න වෙනුවෙන් ජීවත් වෙයන්.🤨🖐
දවසක උබ උබේ අම්මවයි තාත්තවයි කලු ලෝගුවක් දාලා සතුටු කරපන් එච්චරයි බන් අපිට ඒ දෙන්නා වෙනුවෙන් කරන්න පුලුවන්💑🙂♥️
ඒ හිනාව ඇතිවෙන ඒ පිනම ඇති උඹ ඒ දෙන්නට දීපූ දුක නිවන්න🙂❤️
🤝සුභ සුභ අනාගතයක්🤝
✍️සසා🤍✨
GoOd Night 🖤🙌
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™
2742
19:29
14.09.2025
imageImage preview is unavailable
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™
3107
15:34
13.09.2025
imageImage preview is unavailable
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™
2297
14:31
15.09.2025
imageImage preview is unavailable
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™
2080
17:33
15.09.2025
imageImage preview is unavailable
විභාග කාල සටහන ආරම්භක අවසාන දවස් සහිතව
1685
21:08
15.09.2025
ඔබ හිතනවාද ඔබගේ ජීවිතය හරිම අසිරුයි..
හරිම අසාධාරණයි කියලා...
එහෙනම් මැය ගැන බලන්න..
ඇය නමින් .....
මුනිබා මසාරි ( Muniba Mazari )
කදුකර පකිස්ථානයේ මධයම පාන්තික පවුලක වැඩිමහල් දියණිය ලෙස ඉපදෙන ඇයගේ එකායන පරමාර්ථය වුයේ චිත්‍ර ශිල්පීනියක් වීමයි..
නමුත් දිනක් ඇයගේ පියා ඇයගේ ද්විතීක අධයාපනය අවසන් විමටත් පෙර එනම් ඇයට වයස අවුරුදු 18 දී විවාහයක් සුදානම් කරනවා...
ඇසින් දැකලවත් නොමැති කෙනා සමග විවාහා විමට ඇය කැමති වෙන්නේ එය ඇයගේ දෙමව්පියන්ගේ සතුට ඇයගේ සතුට ලෙස සිතන නිසායි..
මේලෙස විවාහ වුන ඇයගේ විවාහා ජිවිතය රන්ඩු සරුවල් වලින් පිරුණු අදහස් වලින් නොගැලපුන විවාහයක් වෙනවා..
දිනක් මුනිබා සහා ඇගේ සැමියා මෝටර් රථයේ ගමන් කරන විට ඇය දකිනවා ඇත තියාම රිය අනතුරකට ලක් වීමට නියමිත බව
නිදිමතේ සිටින සැමියා විගසින් ඇහැරවන ඇය ඔහු දෙස බලනවත් සමගම ඔහු කාරයෙන් ඉවතට පනිනවා.
මුනිබා ත් සමග රිය අනතුරට ලක් වෙනවා...
පැය භාගයකටත් අධික කාලයකට පසු ගිලන් රථය පැමිණෙන විටත් හොද සිහියෙන් සිටියත් ඇය පවසා ඇත්තේ ඇයට ඇයගේ බෙල්ලෙන් පහල කොටස් කිසිවක් නොදැනෙන බවයි..
පසුව ඇයව ගිලන් රථයට නංවන විටදි ඇය පවසා තිබේනවා ඇයගේ ශරීරයේ අස්ථින් බිදෙන හඩ ඇයට ඇසෙන බව..
වහාම ඒ අසල වු රෝහලට ඇතුලත් කරන ලද ඇයට එහි පවතින තත්වයන්ට අනුව ප්‍රතිකාර කිරිම අසිරු නිසා අගනුවර රෝහලට මාරු කර යැවෙනවා..
එහිදී පැය ගණනනාවක සැත්කම් වලින් පසුව ඇයව කාමරයට මාරු කරනු ලබනවා..
ඊට පසු දිනයේ එහි පැමිණෙන ඇයගේ වෛදයවරයා ඇගෙන් විමසනවා ඔබ කුමක්ද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා එහිදි මුනිබා ඇගේ ළමාවිය ආසාව එනම් චිත්‍ර ශිල්පිනියක් විම පිළිබදව කියනවා..
එහිදි වෛදයවරයා ඇයට පවසන්නේ ඔබට නැවත කෙදිනකවත් ඇගිලි සෙලවිමට නොහැකි බවයි...
ඊට පසුදින නැවත පැමිණෙන වෛදයවරයා පවසන්නේ ඔබට නැවත කෙදිනකවත් ඇවිදිමට නොහැකි බවයි...
එහිදි ඇය හඩා වැටෙනවා... ඇයගේ වේදනාව තෙරුම් ගත් වෛදයවරයා කියන්න තිබු අනික් දැ කියන්න පසුබට වෙනවා..
නමුත් වෛදයවරයා සිය යුතුකම ඉටු කළ යුතු නිසා ඊට පසු දින නැවතත් පැමිණ,
සිදු වු රිය අනතුර නිසා ඔබට බොහෝ තුවාල සිදු වුනා.. එයින් ඔබගේ ගර්භාෂය ඉවත් කරන්න අපිට සිද්ධ වුනා. ඔබට නැවත කෙදිනකවත් මවක් වෙන්න බැ...
එවිට ඇය අසල සිටින්නේ ඇගේ මව පමණයි..
හඩා වැටුනු මුනිබා මවගේන් ඇසුවේ
"ඇයි මම මේ විදියට ජිවත් වෙන්න ඉතුරු වුනේ" කියලා..
ඒවිට ඇගේ මව පවසා ඇත්තේ "මේ ලෝකයට ඔබව වුවමනා ඇති ඔයගෙන් ගන්න මොකක් හරි වැඩක් ඇති අපි එකට මුණ දෙමු " කියායි..
ඊට පසු දින රෝහලට පැමිණෙන ඇගේ සැමියා කියා සිටින්නේ ඔහුට ඇයගෙන් දික්කසාද විමට වුවමනා බවයි..
ඇය එයට අත්සන් තබනවා...
අනතුරුව මාස 02ක කාලෙකින් පසු ඇය රෝහලෙන් පිටව යනවා...
එවිට වෛදයවරයා කියා සිටින්නේ ඔබට වසර දෙකක් යනතුරු ඇදෙන් බැසීමට උත්සහා නොකරන ලෙසත්...
නිදියන විට එකම අයුරකින් නිදියන ලෙසත්ය...
ඒ ඇයගේ ශරීරය පුරා දමා ඇති සැත්කම් ඇණ හේතු කොටගෙනයි.
ඉතින් හිතන්න ඔබට පුළුවන්ද එකම අයුරකින් සැතපි සිටිමට වසර දෙකක්?
එහෙම හිතන්නේ වත් කොහොමද??
ක්‍රමයෙන් ගෙවී යන වසර දෙක තුළ ඇය ඇගිලි සදහා කරන ලද වයායාම් නිසා ඇයගේ අත් දෙක නැවතත් සුව ඇතට හැරෙනවා..
පසුව ඇයට ආරංචි වෙනවා ඇයගේ පෙර සැමියා නැවතත් විවහා වී ඇති බව ඇය ඔහුට හදවතින්ම සුභ පතා පණිවිඩයක් යවනවා..
ලෙඩ ඇදේ සිටින විට සිය මනස එකග කර ගැනීමට වෙහෙසුන ඇය මෙම තත්වය ජය ගන්නවා..
දැන් ඇය මුළු ලෝකයම අදුරන අභිප්‍රේරන කථිකයෙක්..
දක්ෂ චිත්‍ර ශිල්පිනියක්..
වෙළද සන්නාම දරන්නියක්..
ඒ වගේම UNහී කන්තා සංවිධානයේ පකිස්ථානු නියෝජිත වරියයි..
එමෙන්ම ඇය දැන් ආදරණීය භාරකාර මවක්..
තවමත් ඇයට වයස අවුරුදු 33 යි.
ඉතා සුරූපියි..
අනතුරෙන් ඇයට අහිමි වුනේ..
ඇයගේ පාද වල ක්‍රියාකාරිත්වයත්...
කිසිම විටක සැනසීමක් නොතිබුනු විවාහා ජිවිතයත් පමණයි..
ඉතින් ඔබට මොනවද නැති වුනේ..
මේ කතාවෙන් පස්සේ මට නම් හිතුනේ මගේ ජීවිතේ නැති වුන දේවල්.
ලගා වෙන්න බැරි වුන ඉලක්ක හිතාමතාම ඇතහැරියා වගේ හැගීමක්..
අවසානයේ ඇයගේ එක වදනක් පවසන්නම්..
"මරණයට පෙර මිය යන්න එපා"
මෙක ජීවිතේ දිහා ආපසු හැරි බලන්න හොදම වේලාවයි..
මිස් කරගන්න එපා. බලන්න.
උපුටා ගැනීමකි...
931
03:32
16.09.2025
close
Reviews channel
keyboard_arrow_down
- Added: Newest first
- Added: Oldest first
- Rating: High to low
- Rating: Low to high
5.0
0 reviews over 6 months
c
**ffeenold@******.io
On the service since June 2022
02.03.202519:14
5
Everything is fine. Thank you!
Show more
New items
Channel statistics
Rating
17.4
Rating reviews
5.0
Сhannel Rating
3
Subscribers:
32.5K
APV
lock_outline
ER
9.2%
Posts per day:
8.0
CPM
lock_outlinekeyboard_double_arrow_left
shopping_cart
Channels:
0
Subscribers:
0
Views:
lock_outline
Total:
$0.00
Add to Cart
Clear the cart
Are you sure you want to clear the cart?
You will be able to add channels from the catalog to the cart again.
You will be able to add channels from the catalog to the cart again.
Clear my cart
Cancel
Комментарий