Monetize Telegram Mini App with Telega.io
Connect your app, set CPM, and watch your revenue grow!
Start monetizing
17.7

Advertising on the Telegram channel «Telegram Updates Sinhala»
5.0
5
News and Media
Language:
English
405
1
You will get the latest updates and news about Telegram and other platforms before anyone else from Sinhala
Share
Add to favorite
Buy advertising in this channel
Placement Format:
keyboard_arrow_down
- 1/24
- 2/48
- 3/72
- Native
- 7 days
- Forwards
1 hour in the top / 24 hours in the feed
Quantity
%keyboard_arrow_down
- 1
- 2
- 3
- 4
- 5
- 8
- 10
- 15
Advertising publication cost
local_activity
$1.20$1.20local_mall
0.0%
Remaining at this price:0
Recent Channel Posts
imageImage preview is unavailable
අපේ අලුත්ම Series එකෙන් ඔයාලව දැනුවත් කරන්න හදන්නේ Fragment marketplace එක පිළිබඳව.👀
මේ හරහා ඔයාලට
ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ Fragment වෙබ් අඩ්විය ගැන ඔයාල දැනගත යුතු හැම දෙයක්ම මේ series එකේ තියෙනවා.📰
#fragment #TON #Telegram
මේ හරහා ඔයාලට
1.)මොකක්ද Fragment marketplace එක කියන්නේ.⁉️
2.) KYC Verification එක pass වෙන්නේ කොහොමද.?🪪
3.)Collectible Usernames කියන්නේ මොනවාද සහ අපේ Basic username එක NFT Username එකක් විදියට mint කරගන්නේ කොහොමද.?🤔
Part 01 : Username එක mint කිරීම
Part 02 : Telegram වෙත assign කිරීම
4.)Anonymous numbers කියන්නේ මොනවද ඒවගේම ඒවා භාවිතා කරන විදිය👾
5.) Telegram Gifts පිළිබඳව🎁
6.)fragment වෙබ් අඩවිය විසින් අපට ලබාදෙන අනෙකුත් සේවාවන්📩
7.)Fragment.com පිළිබඳ වෙනත් විස්තර📊
ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ Fragment වෙබ් අඩ්විය ගැන ඔයාල දැනගත යුතු හැම දෙයක්ම මේ series එකේ තියෙනවා.📰
#fragment #TON #Telegram
104
05:13
30.07.2025
Fragment marketplace එක කියන්නේ මොකක්ද.?😳
ඔයාලා හැමෝම දන්න විදියට TON Blockchain එක සඳහා ගොඩක් NFT Marketplaces තියෙනවා.ඒවා අතරින් ප්රධානම වෙන්නේ Getgems සහ TON Diamonds කියන marketplaces දෙක.Fragment කියන්නෙත් එක්තරා විදියක NFT Marketplace එකක් තමයි , නමුත් ඒ හරහා NFT Marketplace එකකින් නොලැබෙන වෙනත් සේවාවන් වුනත් අපිට ලබාගන්න පුලුවන්.😉
Fragment එක අනිත් ඒවයින් වෙනස් වෙන්නේ මේ marketplace එකේ විකිණීම සහ මිලදී ගැනීම සිද්ධ කරන්න පුලුවන් ඍජුවම Telegram app එක හා සම්බන්ධ වුණු NFTs සහ Digital assets විතරක් නිසා.ඒවා තමයි Telegram usernames , Anonymous numbers , Gifts ,Stars and premium වගේ දේවල්.මීට කලින් සඳහන් කරපු වෙනත් marketplaces හරහා වුනත් Telegram usernames , Anonymous numbers , Gifts වගේ NFTs විතරක් sell / buy කිරීමේ හැකියාව තියෙනවා.🫲
Fragment Web site එක ආරම්භ කල දිනයේ ඉඳන්ම සේවාවන් ලබාගන්න පුලුවන් වුණේ Crypto payments හරහා විතරයි.ඒ වගේම Fragment web site එක තුල භාවිත කරන්න පුලුවන් එකම coin එක වෙන්නෙත් TON Coin එක විතරයි...🤫
Telegram app එක හා Ton blockchain එක සම්බන්ධ වන බොහෝ තැන්වලදී Fragment service එක ලොකු කාර්යක් සිද්ධ කරනවා.උදාහරණ විදියට Gifts onchain mint කිරීම,Telegram stars සහ Ad revenue ලෙස ලැබුණු Toncoins withdraw කිරීම ඒ වගේම Telegram ad platform එකට funds එකතු කිරීම වගේ දේවල් සිද්ධ වෙන්නේනේ Fragmentහරහා.)💰

🔴2024 අවුරුද්දේදී එයාලගේ Terms update කරමින් Fragment web අඩවිය තුළ ගනුදෙනු කරන්න KYC verificaion එක අනිවාර්ය දෙයක් කළා.ඒකට හේතුව ඉස්සරහට කියන්නම් සහ Verification එක pass වෙන්නේ කොහොමද කියන එක ඊලඟ post එකෙන් කියල දෙන්නම්.🤝
#fragment #TON #Telegram
110
05:17
30.07.2025
New Telegram Beta version released 🚀
11.14.0 (61019)
🗒 Release Notes:
(Download Link 🔗)
> @Tele_SL 🇱🇰
11.14.0 (61019)
🗒 Release Notes:
- 📓(🎁💎⭐️🔎)
(Download Link 🔗)
> @Tele_SL 🇱🇰
95
07:50
30.07.2025
Telegram Beta version 11.14.0 හරහා "Profile ratings" හඳුන්වා දෙයි.
Profile rating එක තීරණය වෙන්නේ Telegram app එක තුළ Stars භාවිත කරමින් සිද්ධ කරන ක්රියාකාරකම් අනුව.ඒ කියන්නේ අපි Telegram stars වියදම් කරන තරමට අපේ Profile level එකට අදාළ points වැඩිවෙනවා.අපේ profile rating poinnts වැඩිවෙන්නේ මේ විදියට,
• Telegram gifts buy කිරීමේදී ඒ gift එකේ සම්පූර්ණ මිලට අදාළ stars ප්රමාණයම profile rating එක වැඩි වෙන්න බලපානවා.
• Telegram internal gift marketplace එකෙන් gifts buy කිරීමේදී , Stras භාවිත කරමින් post suggestකිරීමේදී හා channels වලට Paid reactions ලෙස Stars donate කිරීමේදී අපි වියදම් කරන ප්රමාණයෙන් profile level එක වැඩි වෙන්න බලපාන්නේ 20%ක percentage එකක්.( ඒ කියන්නේ ඔයා Stars 100ක් දීලා Telegram marketplace එකෙන් gift එකක් buy කරොත් profile rating වැඩි වෙන්න බලපාන්නේ stars 20යි.)
• Stars Refund වීමකදී refund වුණු ප්රමාණය වගේ දහගුණයකට සමාන ප්රමාණයකින් profile ratings අඩුවෙනවා.
• ඒ වගේම buy කරපු gifts stars විදියට convert කරනකොට gift එකේ වටිනාකමින් 85% කට සමාන ප්රමාණයකින් ratings අඩුවෙනවා.
මේ feature එක හඳුන්වාදෙන්න කලින් වියදම් කරපු Starsත් Rating level එක සඳහා බලපානවා.
#Telegram #Stars #Rating

67
11:38
30.07.2025
imageImage preview is unavailable
Story Albums
Gift collections වගේම අපේ stories තවත් albums කිහිපයකට වෙන් කරන්න පුලුවන්.
Album එකකට අදාළව share link එකකුත් ලැබෙනවා.
(Ex : https://t.me/tele_sl/a/1 )
#new #beta #album

70
11:40
30.07.2025
imageImage preview is unavailable
73
11:41
30.07.2025
imageImage preview is unavailable
82
11:42
30.07.2025
imageImage preview is unavailable
Search Posts
මේ හරහා අපි ලබාදෙන key words වලට සමාන වචන තියෙන සියලුම public posts බලාගන්න පුලුවන්.අපි දැනටමත් join නොවුණු channels වල තියෙන posts පවා search results වලින් පෙන්වනවා.
මේක premium feature එකක්
#new #beta #search

Free search කරන්න පුලුවන් දවසකට posts දෙකක් විතරයි.ඊට වඩා search කරන්න ඕනි නම් එක් වරකට Stars 10 බැගින් ගෙවන්න වෙනවා.

96
11:50
30.07.2025
🪙 ටෙලග්රෑම් එකේ @crypto යන යූසර්නේම් එකක් විකුනලා මීට සමහර වසර කිහිපයකට කලින් ටොන් එකක් දැන්වීමකින් ඩොලර් 350,000කට මිලදීගෙන තියාගෙන තිබුනා — හාලේට ඕකට ඩොලර් 25,000,000කටත් ඉල්ලීමක් ආවා. ඔහු ටෙලග්රෑම් යූසර්නේම් ගැන හිතන දේ මෙන්න:
“මේවා මගෙන් අරන් යන්න බැරි නම්, මට ඔක්කොම ඕනැ.”
💫 මිනිස්සුන්ට ඔවුන්ගේ ඩිජිටල් දේපළ සෘජුවම හිමිකම් ගන්න පුළුවන් වෙලා තියෙන විට, ආච්චු වගේ දෙවල් වගේ වෙලා යනවා — මේ ටොක්නයිස් කළ ටෙලග්රෑම් සන්කාව වටිනාකමෙන් 70 ගුණයකින් ඉහළට යන්න වගේ. ටෙලග්රෑම් යූසර්ලා තමන්ගේම හිමිකාරයෝ: මැදිහත්කරුවන් නැහැ, අත්අඩංගුවට ගැනීමක් නැහැ, සියල්ලම TON ස්මාර්ට් කොන්ත්රාත් වලින් ආරක්ෂා කරලා.
✊ ඔබේ ඩිජිටල් හැඳුනුම්පත් සහ දේපළ හිමිකම් තැබිය හැකි, අභීභාෂානුකූල හා නොබිඳිය හැකි අයිතීන් සමග, යූසර්ලා නිදහස් පුද්ගලයින් ලෙස සැලකෙන එකම ප්රධාන සමාජ ජාල වේදිකාව ටෙලග්රෑම්.
©️ @durov
29
16:18
30.07.2025
close
Specials
Low price more views

Channels
2
4.6K
lock_outline
CPM
lock_outline$$ 4.20
$$ 2.94
-30%
Reviews channel
keyboard_arrow_down
- Added: Newest first
- Added: Oldest first
- Rating: High to low
- Rating: Low to high
5.0
1 reviews over 6 months
Excellent (100%) In the last 6 months
c
**ffeenold@******.io
On the service since June 2022
16.06.202522:51
5
Everything is fine. Thank you!
Show more
New items
Channel statistics
Rating
17.7
Rating reviews
5.0
Сhannel Rating
11
Subscribers:
1.6K
APV
lock_outline
ER
13.1%
Posts per day:
0.0
CPM
lock_outlineSelected
0
channels for:$0.00
Subscribers:
0
Views:
lock_outline
Add to CartBuy for:$0.00
Комментарий