
Monetize Telegram Mini App with Telega.io
Connect your app, set CPM, and watch your revenue grow!
Start monetizing
28.8

Advertising on the Telegram channel «𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬»
4.7
8
Education
Language:
Sinhala
531
7
Science Facts SL is one of the leading educational and scientific telegram channel in Sri Lanka. The Best Place to publish your golden Ads & achieve your targets.
#customeristheking
Share
Add to favorite
Buy advertising in this channel
Placement Format:
keyboard_arrow_down
- 1/24
- 2/48
- 3/72
- Native
- 7 days
- Forwards
1 hour in the top / 24 hours in the feed
Quantity
%keyboard_arrow_down
- 1
- 2
- 3
- 4
- 5
- 8
- 10
- 15
Advertising publication cost
local_activity
$7.20$7.20local_mall
0.0%
Remaining at this price:0
Recent Channel Posts
imageImage preview is unavailable
👉🏷 ශ්‍රී ලංකාවේ හොඳම මාර්ගගත අරමුදල් වේදිකාව
🎁 ලියාපදිංචි වීමේ ප්‍රසාද දීමනාව: රු. 200
💸 රු. 1,200 අරමුදල් නිෂ්පාදන දෛනික ප්‍රතිලාභය: රු. 384
💰 අවම මුදල් ආපසු ගැනීම: රු. 500
📈 අසීමිත දෛනික ප්රතිලාභ සහිත අරමුදල් ආයෝජන සැලසුම් 50කට වඩා.
ඔබ කැමති ප්රතිලාභ උපයන්න!
👫 මිතුරන්ට ආරාධනා කර 35% කොමිස් මුදලක් උපයන්න!
🎯 ඔබ යොමු කිරීම් වැඩි වන තරමට, ඔබ වැඩි වැඩියෙන් උපයනවා!
✅ ගිණුමක් ලියාපදිංචි කරන්න✅
https://l.uzdaily.top/signup?inviteCode=88888
නිල නාලිකාව: https://t.me/energy00001
2560
15:04
11.09.2025
ට්රම්පගේ දේශපාලන ගමනේ පුරාවෘත්තයක් වූ චාර්ලි කර්ක් 🔫
🇺🇸ට්‍රම්ප්ගේ ප්‍රබල ආධාරකරුවෙක් සහ පවුලේ සමීපතමයෙක් වුණු චාර්ලි කර්ක්ව අද යුටා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ වැඩසටහනක් අතරතුරු වෙඩි තියලා මරලා දැම්මා.😭 චාර්ලි කර්ක් කියන්නේ අවුරුදු 18 ඉදන්ම Turning Point USA කියන සංවිධානය ආරම්භ කරලා ලිබරල් අදහස් පෝෂණය කරපු කෙනෙක්. දක්ෂිණාංශික අදහස්වලින් මිනිස්සුන්ව වෙනස් කරවන්න ජනප්‍රිය වුණු චාර්ලි කර්ක් මෙහෙම මරණයකින් මැරෙන්න ඕනි කෙනෙක් නෙවේ.💔
ඇත්තටම මමත් චාර්ලිගේ සමහර අදහස්වලට එකඟ නැහැ. ඒත් තමන්ගේ අදහසට විෂම අදහසක් දැරුවා කියලා ඒක මරණයකින් කෙළවර කරන එක සිදු නොවිය යුතුයි. මොකද එයාගේ අදහසට වාදයෙන්ම පිළිතුරු දෙනවා මිසක ඒක ප්‍රචණ්ඩත්වයෙන් අවසන් කිරීම කියන්නේ ඇත්තටම ප්‍රතිවාදියාගේ නැත්තම් මෙතැනදී චාර්ලි කර්ක් නිවැරදි බව ඔප්පු වුණා හා සමානයි.
චාර්ලි කර්ක් කීවා “Guns Save Lives” කියලා. ඇමරිකානුවන්ට ගිනි අවි දරන නෛතික නිදහසට පක්ෂපාති වුණු චාර්ලි කර්ක් තමන්ගේ ප්‍රතිපත්තිය රැකගන්න ගිහින් අවසානේදී වෙඩිල්ලකින් මරණයට පත් උන එකත් දෛවයේ සරදමක් වෙන්නැති.😅 කටවහරෙටත් කියනවා නේ අපිම හදන යක්ෂයෝ අපිටම අනිත් පැත්තට return එක දෙනවා කියලා...
කර්ක් කොහොමත් සාම්ප්‍රදායික බටහිර සම්ප්රදාය වෙනුවෙන් කතා කරපු කෙනෙක්. ඒත් ඉතින් වර්තමානය දිහා බැලුවොත් පෙරදිග සම්ප්රදාය කියන්නෙත් බටහිර සම්ප්රදායම ම තමා. වම නිර්මාණය උනේ දකුණේ පීඩනයෙන්. වමයි දකුණයි එකිනෙකා ගැටෙද්දී එදා ඉදන්ම තිබුණේ විප්ලවකාරී ලේ පිපාසිත යුගවල් විතරයි.🩸🩸 මම බලන් ඉන්නේ කවදහරි මේ දේශපාලන ප්‍රවාහය බිඳ වැටෙන එක දිහා. එක්කෝ වමට යයි එක්කෝ දකුණට යයි.
ආහ් ඒ අස්සේ චාර්ලි කියපු තව කතාවක් උඩට අදින්න හිතුණා. චාර්ලි කර්ක් කීවා තමන් ගේ අවුරුදු 9 යේ දුවව raped වුණොත් ඒකෙන් හම්බෙන දරුවව හදාගන්නවා කියලා. 🥴ඒ කතාව කෝමත් වැරදියි නේ. ඒත් ඒ උත්තරේ ගැන මම අමුතුවෙන් පුදුම වෙන්නෙත් නෑ. කිසිම කළලයක් දෙවියන් ගැබ් ගැන්වූ එකක්නම් ඒක විනාශ කරන අයිතිය අපිට නෑ කියන එක කතෝලික මුල් දේවධර්ම යුගයේ ඉදන් එන අදහසක්. ඒ මතයේ ඉන්න අය කෝමත් ඉන්නේ ආයෙ තමන්ගෙම ළමයෙක් වුණත් ගැබ් ගත්තොත් ගබ්සා කරන්නෑ ඩිලිවර් කරනවා කියන තැනේ. ඒ මතේ ඒම උනා කියලා තාත්තා තාත්තා නොවෙන්නෙත් නෑ.
Deliver කරනවා කියලා කියන්නේ දරුවා හදාවඩා ගන්නෝනි කියන එකම නෙවේ. natalism වල මූලිකම දේ ඕක.🦧
ඕකාගේ debate වලින් 3/4 කට වැඩිය තියෙන්නේ බයිබලයේ ඒවා. ඔය බයිබල් කරුණු අහලා නැති අයට මූ ඉතින් පට්ට පොරක් තමා. මෙහෙම නේ ඉක්මනින්ම මැරෙන එකා වීරයා වෙනවා🫠 දිගුකාලයක් ජීවත් වෙන කෙනා තමන්ගේ ජීවිතය villain බවට පෙරලෙන විදිහත් අත්දකිනවා. අපේ මයින්ද අප්පච්චිටත් ඕකම නේ උනේ.😂
අප්පච්චි කාල්ටන් ගියා නේද?
https://youtu.be/J8f9964rXnE?si=t9UlyeH1ye4F4itM 🦧
ඒ එක්කම මතක් කරනවා චැනල් එකේ දාන videos බලන්න පුතේ.❤️
🖊 Janiru Ransith
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
4199
16:58
11.09.2025
imageImage preview is unavailable
ඔයා දන්නවද?
Dendrophilia යනු ශාක වෙත දක්වන ලිංගික ආකර්ශනයයි.🔞
මෙය මානසික රෝගයක් වන අතර, මෙය වැළඳුන පුද්ගලයින් ශාක වල ඇති ලිංගිකව උත්තේජනය කල හැකි ස්ථාන සමග ශාරීරික සම්බන්ධතා පැවැත්වීමට පෙළඹෙයි. 🌳🍌
තියෙන අය ඉන්නවද? 😂💔𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
3503
15:05
12.09.2025
imageImage preview is unavailable
මේ ටිකේම fb පැත්තේ යන්න බෑ😂
🚌 අර රැජිණි මේ රැජිණි කියල තිබ්බ තොරොම්බල් ඩක්කු ටිකේ කෑලි ගලෝනවා වීඩියෝ කරලා දානවා... අවුරුදු 17,18 චූටි කොල්ලො "තරුණයින්ගේ හීන මරනවා, රජෙක් කියලා කොටෙක් ගෙනාවම වෙච්ච දේ, 2029 වෙනකං ආණ්ඩුව රඟයි" ගගා කමෙන්ට් දානවා... පේජ්කාරයො accident වලින් විනාස උන බස් වලට නිවන් සුව පතනවා...😂😂
කොහොම උනත් මේ බස් පිස්සුවට තිත තිබ්බ එකට නම් ආණ්ඩුවට සහ මෝටර් රථ කොමිසමට Respect!! 🔥
ලොරි චැසි පට්ටලේ ට ලයිට් දාලා, සුදු යකඩ ගහලා, දේව මණ්ඩලේම එල්ලුවම ඊට වඩා දෙයක් තිබ්බේ නෑ එක්තරා පිරිසකට. මගී සුවපහසුව, ආරක්ෂාව, මාර්ග විනය තුට්ටුවකට මායිම් කරේ නෑ.💔
Layland බස් වලට මගේ අකමැත්තක් නෑ💯 හැබැයි අනවශ්‍ය විලාසිතා නැතුව, විනයගරුක රියදුරන් එක්ක ධාවනය වෙන්න ඕනේ. මොකද Yutong/Higer වගේ luxury බස් ඕනේ කියලා කොච්චර කෑගැහුවත් රටේ සහ ජනතාවගේ ආර්ථික තත්ත්වයට ඒවා ඔරොත්තු දෙන් නෑ.🥲 හැබැයි දුර ගමන් සේවා වලට ඒවගේ සැප බස් පුළුවන් උපරිම යොදාගන්න ඕනේ NCG ආයතනය කරනවා වගේ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හිතේ නිදහසෙන්, පරිස්සමින් ගමනක් ගිහින් එන්න පුළුවන් තරමට ලංකාවේ පොදු ප්‍රවාහනය දියුණු වේවා! 🙏☘
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
3316
12:30
13.09.2025
1K+ Reacts 😌👌
Thamsss...❤️
1118
16:00
13.09.2025
imageImage preview is unavailable
👉🏷 ශ්‍රී ලංකාවේ හොඳම මාර්ගගත අරමුදල් වේදිකාව
🎁 ලියාපදිංචි වීමේ ප්‍රසාද දීමනාව: රු. 200
💸 රු. 1,200 අරමුදල් නිෂ්පාදන දෛනික ප්‍රතිලාභය: රු. 384
💰 අවම මුදල් ආපසු ගැනීම: රු. 500
📈 අසීමිත දෛනික ප්රතිලාභ සහිත අරමුදල් ආයෝජන සැලසුම් 50කට වඩා.
ඔබ කැමති ප්රතිලාභ උපයන්න!
👫 මිතුරන්ට ආරාධනා කර 35% කොමිස් මුදලක් උපයන්න!
🎯 ඔබ යොමු කිරීම් වැඩි වන තරමට, ඔබ වැඩි වැඩියෙන් උපයනවා!
✅ ගිණුමක් ලියාපදිංචි කරන්න✅
https://l.uzdaily.top/signup?inviteCode=88888
නිල නාලිකාව: https://t.me/energy00001
2269
13:03
14.09.2025
imageImage preview is unavailable
ඔයා දන්නවාද?
🇲🇳මොංගෝලියාවේ අශ්ව ගහනය මිලියන 4.09 ක් වන අතර, එය මිනිස් ජනගහනය වන මිලියන 3.35ද ඉක්මවා යයි. 😱
මෙහි රාජාලියන් සමඟ අශ්වයන් පිට නැගී සිටින මොංගෝලියානු රාජාලි දඩයක්කරුවන් නිරූපණය කර ඇති අතර, එය ඔවුන්ගේ අශ්වයන් සහ රාජාලීන් අතර ගැඹුරු සම්බන්ධතාවය සංකේතවත් කරයි. 🐎❤️🦅
මේක දැක්කහම Cartoon එකක් මතක් උනේ කාටද 🙈 🐎𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
2132
14:36
15.09.2025
Friends, if you want real international news, we recommend subscribing to our partners at @geopolitics_prime.
Unlike many other channels that just repost the same content, they publish in-depth analysis, historical insights, and unexpected throwbacks—so their channel is truly unique, highly recommended: https://t.me/+YS15EEEJOes2YWYy
මිත්‍රවරුනි, ඔබට සැබෑ ජාත්‍යන්තර පුවත් අවශ්‍ය නම්, අපි අපගේ හවුල්කරුවන් @geopolitics_prime හි ලියාපදිංචි කිරීමට නිර්දේශ කරමු.
එකම අන්තර්ගතය නැවත පළ කරන වෙනත් බොහෝ නාලිකා මෙන් නොව, ඔවුන් ගැඹුරු විශ්ලේෂණයක්, ඓතිහාසික අවබෝධයක් සහ අනපේක්ෂිත පසුබෑමක් ප්‍රකාශයට පත් කරයි - එබැවින් ඔවුන්ගේ නාලිකාව සැබවින්ම අද්විතීයයි, බෙහෙවින් නිර්දේශ කෙරේ: https://t.me/+YS15EEEJOes2YWYy
1700
19:23
15.09.2025
imageImage preview is unavailable
“Nothing lasts, nothing is perfect, nothing is complete.” 💚
🌸 ජීවිතයේ අසම්පූර්ණත්වය , අපිළිවෙල තුළ ඇති සුන්දරත්වය දකින ජපන් සාහිතයේ එන දර්ශනය. 🇯🇵
👉 Watch now on YouTube :- https://youtu.be/Q1cp2q_4Hk8?si=J331Fr5-VtKZ--87
🎙Video by Janiru Ransith
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
2266
03:29
15.09.2025
imageImage preview is unavailable
ඔබේ මතක ශක්තිය වැඩි කරන ආහාර 12ක්.
01.අලිපේර
02.තෙල් සහිත මාලු
03.බීට්රූට්
04.කටු සුප්
05.බිත්තර
06.ඩාර්ක් චොක්ලට්
07.ගඩා ගෙඩි
08.මධ්‍යම ප්‍රමාණයේ මාළුන්ගේ ඔලු
09.බ්රොකොලි
10.නිවුඩු සහල්
11.ලුණුවිල, ගොටුකොළ, හාතවාරිය
12.ඔලිව් තෙල්
🙂🧠
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
1507
12:17
16.09.2025
close
Reviews channel
keyboard_arrow_down
- Added: Newest first
- Added: Oldest first
- Rating: High to low
- Rating: Low to high
4.7
1 reviews over 6 months
Excellent (100%) In the last 6 months
c
**ffeenold@******.io
On the service since June 2022
20.07.202518:55
5
Everything is fine. Thank you!
Show more
New items
Channel statistics
Rating
28.8
Rating reviews
4.7
Сhannel Rating
20
Subscribers:
25.6K
APV
lock_outline
ER
10.6%
Posts per day:
2.0
CPM
lock_outlinekeyboard_double_arrow_left
shopping_cart
Channels:
0
Subscribers:
0
Views:
lock_outline
Total:
$0.00
Add to Cart
Clear the cart
Are you sure you want to clear the cart?
You will be able to add channels from the catalog to the cart again.
You will be able to add channels from the catalog to the cart again.
Clear my cart
Cancel
Комментарий