
🌸 May Sale Week on Telega.io
Up to 70% off + 3.5% extra discount with promo code 4C8C39F0!
Go to Catalog
17.8

Advertising on the Telegram channel «SL Any Comic Nearby 🖋»
5.0
Recreation & Entertainment
Language:
English
348
1
⚜️Marvel/DC/Manga/Manhwa/Darkhorse/Image/Boom/Dynamite comics & etc.. 15,000+ Comics for you🌟 ◀️Comics COUNT (Now):18,766 📈 💟Since: 2022/03/20💐 ❌To request comics and Cross promoting : +All comics credits Goes to Original Creators+
Share
Add to favorite
Buy advertising in this channel
Placement Format:
keyboard_arrow_down
- 1/24
- 2/48
- 3/72
- Native
- 7 days
- Forwards
1 hour in the top / 24 hours in the feed
Quantity
%keyboard_arrow_down
- 1
- 2
- 3
- 4
- 5
- 8
- 10
- 15
Advertising publication cost
local_activity
$12.00$12.00local_mall
0.0%
Remaining at this price:0
Recent Channel Posts
🔷 The Avengers Vol-5 #2 (සිංහලෙන්) ( Sinhala ) 🔷
🔲 Sinhala translated Comic
🔲 By Admin: Nishan Wickramasingha
Powered by චිත්‍ර කතා Comic group
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
😇 Join us On whatsapp:
https://chat.whatsapp.com/GfsEInFQgWC8NjKaU1kSGd
😇 Join Us on Telegram:
https://t.me/Any_Comics_Nereby
123
10:06
15.05.2025
💠 සුභ දවසක් හැම දෙනාටම. THE AVENGERS VOL 5 series එකේ දෙවෙනි issue එක අරගෙන ආවා. අපි දන්නවා ඉලුමිනාටිලා ඉන්කර්ෂන් වෙන එක නවත්තන්න උත්සාහ කරද්දී ඇවේන්ජර්ස්ලා පෘතුවියට ආපු තවත් තර්ජනයක් ගැන බලාගන්න ගමන් ඉන්නේ. 😇
🔴 අද issue එකෙන් බලාගන්න පුළුවන් ඇවේන්ජර්ස් ටීම් එකට අලුතින් එකතු වෙන්නේ කවුද කියලා, සහ එයාලා එක්ස් නිහිලෝ ට එරෙහිව සරන් කරයිද කියන ඒවා ගැන. ඒ වගේම නිහිලෝ වගේ powerful කෙනෙක්ව පරද්දන්න ඇවේන්ජර්ස්ලා මොන වගේ දෙයක් කරයිද ?
එහෙනම් කියවලාම බලන්න..... 👇👇👇
112
10:04
15.05.2025
play_circleVideo preview is unavailable
NEW AVENGERS VOL 5 #1 (Avengers world)
307
14:09
06.05.2025
🔷 The Avengers Vol-5 #1 (සිංහලෙන්) ( Sinhala ) 🔷
🔲 Sinhala translated Comic
🔲 By Admin: Nishan Wickramasingha
Powered by චිත්‍ර කතා Comic group
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
😇 Join us On whatsapp:
https://chat.whatsapp.com/GfsEInFQgWC8NjKaU1kSGd
😇 Join Us on Telegram:
https://t.me/Any_Comics_Nereby
304
14:08
06.05.2025
💠 Hello guys.... අද ඉඳන් new avengers දෙන්නේ නැහැ....... අද ඉඳන් අලුත් comic series එකක් තමයි දෙන්න හදන්නේ. New avenger translate එක අතෑරලා එහෙම නෙවෙයි. මම කලින් කිව්වා secret war කියන්නේ ඉතාමත් සංකීර්ණ කතාවක් කියලා. comic series කිහිපයක්ම එකට එකතු කරලා ගොඩනගපු සුපිරිම කතාවක්.... ඒ වගේම මම කිව්වා secret war story එකට අදාල වැදගත්ම comic ටික දෙන්නම් කියලා. ඒ නිසා අද ඉඳන් සිද්ධ වෙනවා new avengers පොඩ්ඩක් පැත්තකින් තියලා avengers vol 5 එක්ක වැඩේට බහින්න. 🫠
🔴 මේකත් jonathan hackman ගෙම series එකක් තමයි. මොකද 2012 විතර ඉඳන් MARVEL ගොඩ දාපු වැඩ්ඩෙක් තාමා Jonathan කියන්නේ. කොටින්ම අවුරුදු 10 ක විතර පොරගේ series වල එකතුවකින් තමයි secret war වලට පාර හැදෙන්නේ. එච්චර දුර යන්න ඕන නෑ. Storyline connection වෙන හරිම විදිහට, අත්‍යවශ්‍ය comic ටිකේ විතරක් translate එක අරන් එන්නම්. 🤛
🔴 new avengers issue හතේදි දැක්කා ඉලුමිනාටිලා තනි තනි වශයෙන් පොඩ්ඩක් busy වෙලා කියලා. ඇත්තටම ඇට්ලැන්ටිස් වලයි වකන්ඩා වලයි යුද්ධය ආපහු ඇවිලෙන්න පටන් ගත්තා, ඉන්හියුමන්ස්ලත් මොකක් හරි අමුතු දේකට එන්න හදන්නේ. ඔය අතරේ ටෝනිත් වෙන වැඩකට හිර වෙලා ඉන්නේ. ඉතින් ඉලුමිනාටි ගැන පොඩ්ඩක් අමතක කරලා ටෝනි මොකක්ද කරන්න ලෑස්ති වෙන්නේ කියලා මෙතනින් එහාට බලාගන්න පුළුවන්. 😵💫
එහෙනම්..... කියවලාම බලන්න. කතාව පොඩ්ඩක් පැටලිලි සහගත වීගෙන එනවා වගේ තේරෙයි, මොකද මම කිව්වා මේක සංකීර්ණ කතාවක් කියලා. හැබැයි පිළිවෙලට කියවගෙන යද්දි ඔක්කොම පැහැදිලි වෙයි. 😇😇 තව දෙයක්. Translate එක දිගටම කරගෙන යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයාලමයි. වැඩිය එපා. Reaction එකක් දාගෙන ගියානම් ඇති..... ❤️
278
14:06
06.05.2025
imageImage preview is unavailable
♡✨𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗮 𝗱𝗮𝗶𝗹𝘆 𝗱𝗼𝘀𝗲 𝗼𝗳 𝗴𝗼𝗼𝗱 𝘃𝗶𝗯𝗲𝘀 𝗮𝗻𝗱 𝗮𝗱𝗼𝗿𝗮𝗯𝗹𝗲 𝗺𝗼𝗺𝗲𝗻𝘁𝘀?✨🍓
𝚆𝙴𝙻𝙲𝙾𝙼𝙴 𝚝𝚘 @M_ooDychannEl - 𝚝𝚑𝚎 𝚌𝚘𝚣𝚒𝚎𝚜𝚝 𝚜𝚙𝚘𝚝 𝚘𝚗 𝚃𝚎𝚕𝚎𝚐𝚛𝚊𝚖!🎀
ᴡʜᴀᴛ ᴡᴇ'ᴠᴇ ɢᴏᴛ ꜰᴏʀ ʏᴏᴜ :
🌷𝘤𝘶𝘵𝘦 𝘤𝘰𝘯𝘵𝘦𝘯𝘵 𝘵𝘰 𝘣𝘳𝘪𝘨𝘩𝘵𝘦𝘯 𝘺𝘰𝘶𝘳 𝘥𝘢𝘺
✨𝘞𝘩𝘰𝘭𝘦𝘴𝘰𝘮𝘦 𝘷𝘪𝘣𝘦𝘴 𝘧𝘰𝘳 𝘺𝘰𝘶𝘳 𝘩𝘦𝘢𝘳𝘵
🎀𝘈 𝘴𝘱𝘳𝘪𝘯𝘬𝘭𝘦 𝘰𝘧 𝘩𝘶𝘮𝘰𝘳 & 𝘱𝘰𝘴𝘪𝘵𝘪𝘷𝘪𝘵𝘺
🧸𝘚𝘰𝘧𝘵 𝘢𝘦𝘴𝘵𝘩𝘦𝘵𝘪𝘤𝘴 𝘺𝘰𝘶'𝘭𝘭 𝘭𝘰𝘷𝘦
♡𝙹𝚘𝚒𝚗 𝚘𝚞𝚛 𝚕𝚒𝚝𝚝𝚕𝚎 𝚌𝚘𝚗𝚎𝚛 𝚘𝚏 𝚑𝚊𝚙𝚙𝚒𝚗𝚎𝚜𝚜 - 𝚋𝚎𝚌𝚊𝚞𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚖𝚘𝚘𝚍 𝚍𝚎𝚜𝚎𝚛𝚟𝚎𝚜 𝚊 𝚐𝚕𝚘𝚠- 𝚞𝚙 𝚎𝚟𝚎𝚛𝚢 𝚍𝚊𝚢!🍓💫
ᵀᴬᴾ ᴴᴱᴬᴿ ᵀᴼ ᴶᴼᴵᴺ : @M_ooDychannEl 💌
𝘓𝘦𝘵'𝘴 𝘮𝘢𝘬𝘦 𝘺𝘰𝘶𝘳 𝘥𝘢𝘺 𝘢 𝘭𝘪𝘵𝘵𝘭𝘦 𝘤𝘶𝘵𝘦𝘳 𝘵𝘰𝘨𝘦𝘵𝘩𝘦𝘳 🌸:):
444
13:03
01.05.2025
☣️ New Avengers Vol-3 #7 (සිංහලෙන්) ( Sinhala )☣️
💠 Sinhala translated Comic
💠 By Admin: Nishan Wickramasingha
Powered by චිත්‍ර කතා Comic group
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
✴️Join us On whatsapp:
https://chat.whatsapp.com/GfsEInFQgWC8NjKaU1kSGd
✴️Join Us on Telegram:
https://t.me/Any_Comics_Nereby
489
03:36
28.04.2025
💠 කොහොමද හැමෝටම. අද අරන් එන්න හදන්නේ NEW AVENGERS හත්වන issue එක. 💥 කලින් issue එකේදි උනේ ලැට්වේරියාවේ ඉන්කර්ෂන් එක. එතනදි අපි දැක්කා ඒ ඉන්කර්ෂන් එක කලින් ආපු ඉන්කර්ෂන් වලට වඩා වෙනස් එකක් කියලා. ඉලුමිනාටිලා තත්ත්වය දරුණු වෙන්න කලින් අනිත් ලෝකය විනාශ කරලා දාලා අපේ ලෝකය බේරගන්නවා.
ඒ වගේම අපි දැක්කා ඩොක්ටර් ඩූම් ගේ සම්බන්ධයක් තවම මේ ඉන්කර්ෂන් වලට නෑ කියන එක. මොකද ඩූම් ඉන්කර්ෂන් එක ගැන හරි තොරතුරක් තවම දන්නෙත් නෑ. ඒ වගේම issue එක අන්තිමට විනාශ උන ලෝකෙන් වැටුණු සුන්බුන් අතර තිබිලා ඉලුමිනාටිලා අනිත් ලෝකය විනාශ කරන්න යොදාගත්ත බෝම්බයේ කොටසකුත් ඩූම් ට හම්බවෙනවා. ☠️☠️
🔴 අද issue එකේ දේවල් වෙන්නේ හයවෙනි issue එක සිදුවෙලා මාසෙකට පස්සේ. මොකද කලින් මම කියපු විදිහටම තවත් series කිහිපයක් එක්කම tie in වෙලා තමයි අපේ story එක run වෙන්නේ. So...... AVENGERS VOL 5 series එක එක්ක අපේ Story එක cross over වෙන නිසා තමයි මාසයක් ගත වෙන්නේ අලුත් issue එකට. ඉතින් ඇවේන්ජර්ස්ලත් වෙනම mission එකක ඉන්න වෙලාවේ, මේ වෙද්දී ඉලුමිනාටිලා තම තමන්ගේ පෞද්ගලික වැඩ වලට ටිකක් යොමු වෙලා ඉන්නේ. මොකද මාසයක් ගත වෙලත් තවමත් ඉන්කර්ෂන් එකක් ආවෙ නැති නිසා. 🤨 ඉන්කර්ෂන් නැති උනත්, එයාලගේ ප්‍රශ්න නම් ඉවරයක් වෙලා නෑ. ඔයාලට ඒ ගැන කියවලාම බලාගන්න පුළුවන්.
🔴 ඔය ප්‍රශ්න අතර ප්‍රධානතම එක තමයි ඇට්ලැන්ටිස්, වකන්ඩා ගැටුම. ඒකත් මේ කලබල අස්සෙම ආපහු ඇවිස්සිලා තියෙන්නේ. issue එකේ අන්තිමට වකන්ඩාව ඇට්ලැන්ටිස් වලට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා බලාගන්නත් පුළුවන් 🫢🫢 එහෙනම් කියවලාම බලන්න....... අහ්.... තව දෙයක්, කලින් issue හයට වඩා මේ issue එකේ art එක හරි ලස්සනට කරලා තියනවා. මොකද වෙනත් artist ලා සෙට් එකක් තමයි ඊළඟ issue කිහිපය කරලා තියෙන්නේ...... 👇👇👇so enjoy 😇😇
277
03:36
28.04.2025
play_circleVideo preview is unavailable
NEW AVENGERS VIL3 #6 ( blue hell )
377
02:38
22.04.2025
Hello geeks.... අලුත් issue එක දෙන්න ටිකක් පරක්කු උනා, අවුරුදු season එකයි Wrestlemania seoson එකයි නිසා. 😇😇 වැඩි කතා නැතුව අද කතාව ගැන බලමු. පහුගිය කොටසින් දැක්කා බ්ලැක් ස්වාන් ගේ අතීත කතාව ගැන. ඒ වගේම එයා, ඉලුමිනාටිලට උදව් කරන්න එකතු වෙනවා ඉන්කර්ෂන් එක නවත්තන වැඩේට. මේ ගැන මොකද හිතන්නේ. ස්වාන් කියන්නේ ඇත්තක්ද ? එයාව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද ? ඒ ගැන ඉස්සරහට දැනගන්න පුළුවන්. ඒ වගේම අපි දැක්කා ස්වාන්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ට ටිකක් කැමති නෑ වගේ එකක්. ඒකටත් හේතුවක් තියනවා. ආ..... වැදගත් ම එක. Issue එක ඉවර වෙන්නේ හතරවෙනි ඉන්කර්ෂන් එක ආරම්භ වෙන එකෙන්. මේකේ ඉන්කර්ෂන් වෝල් එක located වෙන්නේ ලැට්වේරියා වල. 🫢🫢
ගොඩක් අය දන්නවා ලැට්වේරියා කියන්නේ ඩූම් ගේ home country එක. ඒ වගේම එයා villain කෙනෙක් උනත් ලැට්වේරියාවට ලොකු සේවයක් සහ සංවර්ධනක් කරපු කෙනෙක්. ඒ නිසා ලැට්වේරියා වැසියන්ට ඩූම් කියන්නේ වීරයෙක් වගේම ශ්‍රේෂ්ඨ නායකයෙක්.
🔴 6 වෙනි issue එක පටන් ගන්නේ ඉලුමිනාටිලා, බ්ලැක් ස්වාන් එක්ක සහ ඉන්කර්ෂන් වෙන අනිත් ලෝකය විනාශ කරන්න සැලැස්මකුත් එක්ක ලැට්වේරියාවට පිටත් වෙන එකෙන්. ඉතින් එතන ඩූම් ඉන්නවද නැද්ද වගේම ඉන්කර්ෂන් වලට ඩූම්ගේ සම්බන්ධයක් තියනවද කියන එක මම දැන් spoil කරන්නේ නෑ. 😵💫 අනිත් එක තමයි මෙතනදි ඉන්කර්ෂන් එක ටිකක් අමුතු වගේම කලින් උන ඉන්කර්ෂන් වලට වඩා වෙනස් විදිහේ එකක්. 🤨 ඒ වගේම මෙතනදි වීල් එක කියලා දෙයක් ගැන සඳහන් වෙනවා. ඒ කියන්නේ බ්ලැක් ස්වාන්, පළවෙනි issue එකේදි අනිත් ලෝකය විනාශ කරන්න භාවිතා කරපු ගැජමැටික් එකට 😇 ඒ නිසා ඉලුමිනාටිලා හදන එකටත් එයාලා වීල් එක කියලම කියනවා.
🔴 so..... අලුත් ඉන්කර්ෂන් එක මොන වගේ තර්ජනයක් වෙයිද ? කාලයක් සද්ද නැතුව හිටපු Dr, Doom ලැට්වේරියාවේ ඉඳියිද ? Secret war එකට ප්‍රධාන හේතුව වෙන්නේ ඩූම්. ඉතින් එයා මේ ඉන්කර්ෂන් වලට සම්බන්ධ කෙනෙක්ද ? ඒ ගැන දැනගන්න පුළුවන් අද issue එකෙන්. 👇👇
වෙනදා වගේම කියන්න තියෙන්නේ කියවගෙන යන ගමන් reaction එකක් දාගෙන යන්න..... සහ ප්‍රශ්න තියේ නම් inbox msg එකක් දාන්න...... එහෙනම් හත්වන issue එකෙන් හම්බවෙමු.
336
02:38
22.04.2025
close
Reviews channel
keyboard_arrow_down
- Added: Newest first
- Added: Oldest first
- Rating: High to low
- Rating: Low to high
5.0
1 reviews over 6 months
Excellent (100%) In the last 6 months
c
**ffeenold@******.io
On the service since June 2022
26.02.202500:03
5
Everything is fine. Thank you!
Show more
New items
Channel statistics
Rating
17.8
Rating reviews
5.0
Сhannel Rating
5
Subscribers:
4.0K
APV
lock_outline
ER
4.1%
Posts per day:
1.0
CPM
lock_outlineSelected
0
channels for:$0.00
Subscribers:
0
Views:
lock_outline
Add to CartBuy for:$0.00
Комментарий